Dr. Rashel Beard Oil
In Stock
රු1,990.00
🙂 රැවුල ඉතා ඝනකමට සහ ශක්තිමත්ව, පිරිපුන්ව වවාගන්න ඔබත් දැන්ම අපගේ Dr. Rashel Beard Oil එක ඇණවුම් කරන්න… විශාල වශයෙන් වෙළඳපොලේ අනුකරන ඇති බැවින් Ezmart.lk අප සෑම විටම පාරිභෝගික ඔබගේ තෘප්තිය සලකා බලමින් ඔරිජිනල්ම නිෂ්පාදන පමණක් අලෙවි කරන බවට පොරොන්දු වෙමු…❤️
👋 මෙහි ප්රතිලාභ හා විශේෂ අංග මොනවාද?
◾️රැවුල ඇත්තෙම නැතත්, රැවුල තැනින් තැන වැවිලා නම්, පිරිපුන්ව ඝනකමට රැවුල වවාගන්න ඔබත් දැන්ම මෙය භාවිතා කර වෙනස අත්විඳින්න…
◾️ මිල රුපියල් 1990/- වන අතර ප්‍රවාහන ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය…
◾️වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයකුට සුදුසුයි.. නමුත් රැවුල සාමාන්‍යයෙන් ඇත්නම් භාවිතා කලාට කමක් නැත…
◾️බොහෝ දුරට සති තුනකින් ප්‍රතිඵල අපේක්ෂා කළ හැක නමුත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට ඉඩ ඇත…
අඩංගු ද්‍රව්‍ය විටමින් E සහ Argan Oil…
◾️ පිරිපුන්ව සහ දීප්තිමත් ව රැවුල, හිසකෙස් පපුවේ ඇතුළු ඕනෑම තැනක පහසුවෙන් රෝම වවා ගන්න…
👋 ඔබ මෙය ඇනවුම් කරන්නේ කෙසේද? 🤗
✅️ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැකියි…
✅️භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය..
✅️බැංකු තැන්පතු සහ Ezcash සඳහා විශේෂ වරප්‍රසාද..
✅️ඇණවුම් කිරීම සඳහා Ezmart.lk අපේ Facebook පිටුවට හෝ පහත දුරකථන අංක හරහා අප සමග සම්බන්ධ වන්න…
✅️ගෙන්වාගැනීම සදහා අදාල භාණ්ඩයේ නම සහ ඔබගේ මුල් අකුරු සමග නම, ලිපිනය සහ වැඩකරන දුරකථන අංක දෙකක් එවන්න..
👋 අප සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?
🎈 Ezmart.lk අපේ ෆේස්බුක් පිටුව හරහා…
https://Facebook.com/shopezmartlk
🎈Call / Whatsapp /Imo /Viber – 077 43 700 39
🎈Whatsapp – https://wa.link/rk5icp